tag:blogger.com,1999:blog-2387790211440490924.post7063311677859294345..comments2014-09-18T11:27:30.999+05:30Comments on අනූගේ සටහන්: ආයුබෝවන්අනූhttp://www.blogger.com/profile/15416165514893370715noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-2387790211440490924.post-66648051325385990022010-04-08T18:02:19.225+05:302010-04-08T18:02:19.225+05:30ඒ කියන්නේ එකමත් එක රටේ හිටපු අනූ අක්කාත් දැන් බ්ලො...ඒ කියන්නේ එකමත් එක රටේ හිටපු අනූ අක්කාත් දැන් බ්ලොග් ලියනවා....අක්කේ ඔයා තවත් කාන්තා නියෝජනයක් වීමම අපිට ලොකු සතුටක්...අනික ඔයා ජනප්රිය මැතිණියක්නෙ..හික් හික්......දිගටම ලියන්න....අපි ඔයාගේ ලිපි කියවන්න ආසවෙන් ඉන්නවා......නෙරංජි සුලක්ඛනාhttps://www.blogger.com/profile/06110477586106711051noreply@blogger.comtag:blogger.com,1999:blog-2387790211440490924.post-8948840213893747072009-12-09T00:34:19.177+05:302009-12-09T00:34:19.177+05:30ඔන් අපිත් ආවා. අපි කිව්වට ඉතින් මම විතරයි. හා හා.....ඔන් අපිත් ආවා. අපි කිව්වට ඉතින් මම විතරයි. හා හා...
සුභ පෑතුම්...එහෙනම් ඉතින් පටන් ගත්තා නම්...හික් හික්...Nuwanhttps://www.blogger.com/profile/11086112077186626624noreply@blogger.comtag:blogger.com,1999:blog-2387790211440490924.post-59867614716097865922009-12-04T23:53:46.598+05:302009-12-04T23:53:46.598+05:30අසාර්ථක මිනිහෙක් පස්සෙ ඉන්න මොන ගෑණිද කැමති? ඒ නිස...අසාර්ථක මිනිහෙක් පස්සෙ ඉන්න මොන ගෑණිද කැමති? ඒ නිසා දාලා යනවා. සාර්ථක මිනිස්සු පස්සෙන් ගෑනු යනවා මිසක් ගෑනු පස්සෙන් හිටියා කියල මිනිස්සු සාර්ථක වෙනවද? :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2387790211440490924.post-72952525688343650632009-12-02T10:52:24.269+05:302009-12-02T10:52:24.269+05:30@ හැමෝටම,
ප්රතිචාර දැක්වූවාට හැමෝටම බොහෝම ස්තූතිය...@ හැමෝටම,
ප්රතිචාර දැක්වූවාට හැමෝටම බොහෝම ස්තූතියි. දිගටම ලියන්න තමා බලාපොරොත්තු වෙන්නේ. :)

@ඉන්දරේ
හිහි... හරිම හිනා (ඕවා කතාවට විතරයි) :Pඅනූhttps://www.blogger.com/profile/15416165514893370715noreply@blogger.comtag:blogger.com,1999:blog-2387790211440490924.post-17010715472196527392009-12-01T22:03:15.286+05:302009-12-01T22:03:15.286+05:30ඒකනෙ "සෑම සාර්ථක මිනිසෙක් පිටුපසම ගැහැණියක් ප...ඒකනෙ "සෑම සාර්ථක මිනිසෙක් පිටුපසම ගැහැණියක් පන්නයි" කියලා කියන්නෙ :PIndranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-2387790211440490924.post-63489664395413769332009-12-01T21:39:03.402+05:302009-12-01T21:39:03.402+05:30අහ්.. එල එල.. දිගටම ලියන්න.. පවුල් පිටින් බිලොග් ල...අහ්.. එල එල.. දිගටම ලියන්න.. පවුල් පිටින් බිලොග් ලියනවා ඔය දැක්කමයි ඕං.. :)Ravimalhttps://www.blogger.com/profile/15035811408050416247noreply@blogger.comtag:blogger.com,1999:blog-2387790211440490924.post-28509469019577848872009-12-01T18:59:14.661+05:302009-12-01T18:59:14.661+05:30සාදරයෙන් පිළිගන්නවා බ්ලොග් අවකාශයට.
( ඔහොම කිව්වට...සාදරයෙන් පිළිගන්නවා බ්ලොග් අවකාශයට.

( ඔහොම කිව්වට මගේ බ්ලොග් එකනම් සංගමේ නෑ. ඒත් මම වෙනවිදියකින් හරි ඉන්නවනේ මේකේ. :) )

දිගටම ලියන්න අපි ඉන්නවා කියවන්න. :)

ජය වේවා කිව්වා!!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2387790211440490924.post-54606489784218000602009-12-01T17:19:02.181+05:302009-12-01T17:19:02.181+05:30ආයිබෝවන් !
මාත් මේ බ්ලොග් කෙලියට අළුත් (බ්ලොග් ලි...ආයිබෝවන් !

මාත් මේ බ්ලොග් කෙලියට අළුත් (බ්ලොග් ලියන කෙලියට - කියවන එක නම් දැං මාස ගානක් ඉඳන් කලා)

අපි සමකාලිනයෝ හික්ස් !

මම මේ බැලුවේ කෙල්ලෙක් ගේ බ්ලොගක් නිසා ඔක්කෝම සුභපතලා තියෙනවා . . . හ්හ්ම්ම්ම්මනුසත්https://www.blogger.com/profile/13859792651973721834noreply@blogger.comtag:blogger.com,1999:blog-2387790211440490924.post-73183650350752797282009-12-01T14:06:28.643+05:302009-12-01T14:06:28.643+05:30මගෙන් උණුසුම් සුභ පැතුම්... හැබැයි මගදී නවත්තන්න න...මගෙන් උණුසුම් සුභ පැතුම්... හැබැයි මගදී නවත්තන්න නම් එපා හොඳේ...යූත්මැක්ස්https://www.blogger.com/profile/12092349415144881568noreply@blogger.comtag:blogger.com,1999:blog-2387790211440490924.post-28791515811135222632009-12-01T13:58:38.802+05:302009-12-01T13:58:38.802+05:30හික් හික්..... ආ... අපි ඔයාව දන්නවා... ඔයා චොක්ලට්...හික් හික්..... ආ... අපි ඔයාව දන්නවා... ඔයා චොක්ලට්, අයිස් ක්රීම් වගේ ජාති කන්න පෙරේතයි නේද?

සුබ පැතුම්, දිගටම ලියන්න නංගි !!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2387790211440490924.post-88445170770597189192009-12-01T11:50:54.700+05:302009-12-01T11:50:54.700+05:30ජයවේවා අක්කේ...ලියමු ලියමු...බොහොම සන්තෝෂයි බ්ලොග්...ජයවේවා අක්කේ...ලියමු ලියමු...බොහොම සන්තෝෂයි බ්ලොග් ලෝකේ තවත් කාන්තා නියෝජනයක් දකින්නDeepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-2387790211440490924.post-69476993960702778782009-12-01T11:38:39.460+05:302009-12-01T11:38:39.460+05:30එල එළ..
සුභ පැතුම්.. හොඳට ලියන් යන්න..එල එළ..
සුභ පැතුම්.. හොඳට ලියන් යන්න..Janukahttps://www.blogger.com/profile/02898627131811275679noreply@blogger.comtag:blogger.com,1999:blog-2387790211440490924.post-9140919888339819232009-12-01T11:04:33.566+05:302009-12-01T11:04:33.566+05:30එළ
අක්කව සාදරයෙන් පිළිගන්නවා
ඉන්දරේ අයියා වගේ දිගට...එළ
අක්කව සාදරයෙන් පිළිගන්නවා
ඉන්දරේ අයියා වගේ දිගටම ලියන්න :-)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2387790211440490924.post-26476318002786570442009-12-01T10:50:58.473+05:302009-12-01T10:50:58.473+05:30එල එල !
සාදරයෙන් පිලිගන්නවා සිංහල බ්ලොග්කරණයට !
දි...එල එල !
සාදරයෙන් පිලිගන්නවා සිංහල බ්ලොග්කරණයට !
දිගටම ලියන්න ඕනෙ හරිද??
(තාක්ෂණික ආධාර මගෙන් නොමිලේ ! :D )Indranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-2387790211440490924.post-49782527257030903072009-12-01T10:41:50.158+05:302009-12-01T10:41:50.158+05:30සුබ පැතුම්! සුබම සුබ පැතුම්!!සුබ පැතුම්! සුබම සුබ පැතුම්!!Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-2387790211440490924.post-82066254537905279052009-12-01T10:34:10.330+05:302009-12-01T10:34:10.330+05:30සිංහල බ්ලොගෝලයට සාදරයෙන් පිළිගන්නවා!
දිගටම ලියමු!...සිංහල බ්ලොගෝලයට සාදරයෙන් පිළිගන්නවා!

දිගටම ලියමු!budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-2387790211440490924.post-23003650117102813832009-12-01T10:21:45.572+05:302009-12-01T10:21:45.572+05:30සාදරයෙන් පිලිගන්නවා ඔබව බ්ලොග් එකතුවට, දිගටමලියන්න...සාදරයෙන් පිලිගන්නවා ඔබව බ්ලොග් එකතුවට, දිගටමලියන්න, අපි ඉන්නවා කියවන්න ඔබේ අදහස්, සුභ පැතුම්....!!!maheshhttps://www.blogger.com/profile/12116723539562049542noreply@blogger.comtag:blogger.com,1999:blog-2387790211440490924.post-60946274482838407812009-12-01T10:14:08.660+05:302009-12-01T10:14:08.660+05:30ඔන්න අක්කාගේ පළමු Follower වෙලා මුල්ම ක්මෙන්ටුව දැ...ඔන්න අක්කාගේ පළමු Follower වෙලා මුල්ම ක්මෙන්ටුව දැම්මා.

සුභම සුභ පැතුම් අක්කේ, හොඳ හොඳ දේවල් තියන්න දිරිය හා ශක්තිය ලැබේවා!

අපොයි ඉන්දරේ හැමදාම කියලත් දැන් පටං ගත්ත ඒක තමා අවුල! කමක් නෑ ඉතිං අක්කේ, අක්කා ආවනේ කොහොම හරි නේද? ;)

Word verification එකත් අයින් කොරලා දැම්මා නම්???Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.com